මයික්‍රොසොෆ්ට් පරිසර පද්ධති සඳහා අරමුණු ගොඩනගා ඇත

ADManager Plus යනු අන්තර්ජාලය මත පදනම් සියළුම AD, Office 365, Exchange, G Suite, සහ Skype for Business/Lync, G Suite, හා Office 365 කළමණාකරණ අවශ්යතා සඳහා විසඳුමකි. එය චර්යානුගත කාර්යයන් කීපයක් සරල කරයි, එනම් භාවිතාකරුවන්ට සැපයුම් ලබා දීම, උදාසීන ගිණුම් පිරිසිදු කර දැමීම, සහ NTFS කළමණාකරණය හා කොටස් අවසර. එය තවදුරටත් ලබා දෙන්නේ කළින් ඇසුරුම් කරන ලද වාර්තා 150කට වැඩියෙන් , අක්රීය හෝ අගුළු දමා වසා ඇති AD භාවිතාකරු ගිණුම් පිළිබඳ වාර්තා ඇතුළුව, Office 365 බලපත්ර, සහ භාවිතාකරුවන් අවසාන වශයෙන් ලොග් ඉන් වූ වේලාවන්, මේ තුළ, මෙම වාර්තා වලින් ම කළමණාකරණ ක්රියාවන් සිදු කිරීම සඳහා ගොඩ නඟා ඇති විකල්ප සහිතයි. ඊට ඇතුළත් වන්නේ අවශ්ය පරිදි සේවාගලා යෑමේ ව්යුහය ප්රවේශපත්ර නිකුත් කිරීම සහ අනුකූලත්වයට සහ, ස්වයංක්රීයකරණ චර්යානුගත AD කාර්යයන් එනම් භාවිතාකරු සැපයීම් සහ සැපයීම් ඉවත් කිරීම වැනි. එසේම ADManager Plus iOS සහ Android ජංගම යෙදවුම් ද ලබා දෙයි.

  • Active Directory කළමණාකරණය
  • AD හි භාවිතාකරු ගිණුම් නිර්මාණය කිරීම, Office 365, Exchange, G Suite සහ Skype for Business/Lync වැනි එක විටම, නිතරම සිදු කරන ලබන කාර්යයන් සඳහා ඒ නිසාම ගොඩනඟන ලද අංග හේතුවෙන් Active Directory (AD) කළමණාකරණය සරල සහ නිරුත්සාහී වේ; භාවිතාකරු ගිණුම් වෙනස් කිරීම, ආරක්ෂක සහ බෙදාහැරීම කණ්ඩායම්, සබඳතා සහ පරිගණක. හැසරවීමට අපහසු වූ ADUC සහ Powershell වැනි Microsoft මෙවලම් මෙන් නොව, AD ගිණුම් නිර්මාණය සහ වෙනස් කිරීම, අවශ්ය පරිදි සැකසිය හැකි, ප්රතික්රියක ගිණුම් සැපයීම සහ නැවත සැපයීම සඳහා වූ ආකෘති ඉතා ඉකමන්, තනි-පියවරකින් සිදු කළ හැකි මෙහෙයුමක් බවට පත් කරයි.
  • Active Directory වාර්තාකරණය
  • ADManager Plus තුළ ගොඩ නඟා ඇති වාර්තා පුස්තකාලයට, මවුස් එකෙන් එක් වරක් ක්ලික් කිරීමෙන් AD හි සෑම අංශයක් පිළිබඳව විස්තරාත්මක තොරතුරු සපයා දිය හැකි වාර්තා 150ක් ඇතුළත් වේ. ඒවායින් සපයා දෙනු ලබන්නේ අකර්මණ්ය වීම, රහස්ය වචනය කල් ඉකුත් වීම හෝ අක්රීය කොට ඇති භාවිතාකරුවන් පිළිබඳ වැදගත්ත දත්ත; භාවිතාකරුවන් ලොග් ඕන් වන වේලාවන් තාත්ත්විකව, බෙදාහැරීමේ ලැයිස්තුව සහ සුරක්ෂිතතා කණ්ඩායම් හා ඔවුන්ගේ සමාජිකයින්, NTFS සහ බෙදා හදා ගැනීමේ අවසර සහිත වාර්තා මෙන්ම අනුකූලත්වය පිළිබඳ වාර්තා (SOX, HIPAA, PCI, ආදිය). නියම කරන අවස්ථාවේදී සියළු පරදුදරන්නන් හට අවශ්ය වාර්තා ජනනය කර විද්යුත් තැපෑලෙන් යැවීම සඳහා වාර්තා කාර්යසටහන්කරණයක් ද එහි ලෝඩ් කර ඇත.
  • Office 365 කළමණාකරණය සහ වාර්තාකරණය
  • ඔවුන්ගේ ක්ලවුඩ් මත පදනම් වූ Office 365 මෙන්ම පරිශ්රය තුළ AD මත, තනි හසුරුවම් පුවරුවකින්, පහසුවෙන් කළමණාකරණය සහ වාර්තා කිරීමේ මහත් සැප, ADManager Plus පරිපාලකයින් වෙත ලබා දෙයි. ඔවුන්ගේ AD ගිණුම් නිර්මාණය කරන අවස්ථාවේදීම, භාවිතාකරුවන්ට Office 365 ගිණුම් නිර්මාණය කිරීමේ දැනට සිටින AD භාවිතාකරුවන්ට Office 365 ගිණුම් නිර්මාණය කිරීම, බලපත්ර තොග වශයෙන් පැවරීම හෝ අවලංගු කිරීම; Exchange Online භාවිතාකරු මේල්බොක්ස් බෙදා ගන්නා මේල්බොක්ස්, කාමර මේල්බොක්ස්, උපකරණ මේල්බොක්ස්, සම්බන්ධක මේල්බොක්ස් සහ තවත් කළමණාකරණය කිරීමේ හැකියාවද ලබා දෙයි.
  • එසේම, එය සියළුම අකර්මණ්ය, කිසිදිනෙක ලොග් ඕන් නොවුණු සහ ActiveSync සක්රීය කර ඇති භාවිතාකරුවන්, බලපත්ර සහිත සහ රහිත භාවිතාකරුවන්, බලපත්ර පිළිබඳ විස්තර, බෙදාහැරීම සහ ආරක්ෂක කණ්ඩායම් සහ ඒවායේ සාමාජිකයින් හා බෙදා ගන්නා මේල්බොක්ස් පිළිබඳ වාර්තා ඇතුළත් Office 365 වාර්තා පුස්තකාලයක් ද එය ලබා දෙයි. මේ සියළුම වාර්තාවන්, ස්වයංක්රීයව ජනනය කිරීමට සහ බහුභාවිතාකරුවනට CSV, PDF, HTML සහ Excel වැනි වෙනස් ආකාරයෙන් විද්යුත් ලිපි මගින් යැවීමට ද සකස් කළ හැකිය.
  • G Suite කළමණාකාරණය සහ වාර්තාකරණය
  • G Suite තුළ භාවිතාකරු ගිණුම් නිර්මාණය කිරීමට ද ADManager Plus පරිපාලකයින්ට උපකාරී වේ, ඒ එක විටම AD තුළ භාවිතාකරු ගිණුම් නිර්මාණය කරන අතුරතුරය. එයින්, G Suite හි තනි හෝ තොග වශයෙන් CSV ආනයන තුළ භාවිතාකරුවන් නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙයි, ඒ ස්වයංක්රීයව වුවද සිදු කළ හැකිය. එමෙන්ම, සියළුම G Suite භාවිතාකරුවන්, සක්රීය සහ අත්හිටුවා ඇති G Suite භාවිතාකරුවන් පිළිබඳ විස්තර සපයා ගැනීමට හැකි ඒ තුළම ගොඩනඟන ලද වාර්තා ද එමගින් ලබා දෙයි. මෙම වාර්තා, නියම කරන වේලාවට, වාර්තා කාර්යසටහන තුළින් ස්වයංක්රීයව ජනිත කිරීමේ හැකියාවද ඇත.
  • අනුමැතිය මත පදනම් වූ Active Directory සේවාගලායෑම
  • AD කාර්යයන් ඉටු කිරීම අනාකුලන කිරීම සඳහා සේවාගලායෑම පරිපාලකයන්ට උපකාර කරයි. බහු-මට්ටමේ සේවාගලායෑම නිසා, ඉල්ලීම, විමර්ෂණය, අනුමැතිය සහ ක්රියාත්මක කිරීම වැනි වෙනස් පියවර AD මෙහෙයුම් වෙනුවෙන් සැකසීමට පරිපාලකයින්ට හැකියාව ලබා දෙයි. AD කාර්යයන් සිදු කිරීමේ ක්රියාවලිය ප්රමිතකරණය ලක් කිරීමෙන්, අනිවාර්යය තොරතුරු තාක්ෂණික ප්රමිතීන් සහ සංවිධානීය ප්රතිපත්තීන් කෙරෙහි ඇති අනුකූලත්වය පහසුවෙන් සහතික කිරීම සඳහා සේවාගලායෑම පරිපාලකයින්ට උපකාර කරයි. අදාල තාක්ෂණවේදියාට ස්වයංක්රීයව ඉල්ලීම් පැවරීම සඳහා නීති ස්ථාපිත කිරීමට පරිපාලකයින්ට අවසර ලබා දෙන ඒ තුළම ගොඩ නඟන ලද කාර්ය පවරන මෙවලම් සහ දැන්විම ලබා දෙන මෙවලමක් නිසා සියළු කොටස්කරුවන්ට AD ඉල්ලීම් වල තත්ත්වය සම්බන්ධයෙන් විද්යුත් ලිපි මගින් දැන්වීම් යැවීම ද සලසයි. එසේම සේවාගලායෑම, පරිපාලකයන්ට උපකාර කරන්නේ ප්රවේශ පත්ර මත පදනම් වූ AD කළමණාකරණ පද්ධතියක් සකස් කිරීම සඳහාය.
  • Active Directory ස්වයංක්රීයකරණය
  • රහස්ය වචන නැවත ස්ථාපිත කිරීම, ගිණුම් අගුළු හැරීම, සක්රීය හෝ අක්රීය කිරීම, Office 365 බලපත්ර කළමණාකරණය හෝ කාර්යයන් අනුපිළවෙලක් හා සම්බන්ධ පූර්ණ AD චර්යාවක් වුවද, තනිව පවතින මෙවැනි ඕනෑම AD කාර්යයක් පරිපාලකයින්ට ස්වයංක්රීයකරණය කළ හැකි අතර විශේෂයෙන් නියම කරන ලද විවේකයන් අතරතුර ක්රියාත්මක කිරිමට ඉඩ සලසනු ඇත. ඒ AD ක්ලීන්අප් වැනි අක්රීය භාවිතාකරුවන් සොයා ගැනීම, ඔවුන්ව අබල කිරීම, ඔවුන් වෙනත් වෙනම සංවිධානීය ඒකකයකට (OU) මාරු කිරීම සහ මකා දැමීම වැනි කාර්යයන්ය. දෝෂ රහිත ක්රියාත්මක කිරීම හැර ADManager Plus හි ස්වයංක්රීයකරණය නිසා කාලය සහ පරිශ්රමය ඉතිරි කර ගැනීමට ද එය උපකාරී වේ.
  • Skype for Business/Lync කළමණාකරණය සහ වාර්තාකරණය
  • AD හැර, පරිපාලකයින්ට ඔවුන්ගේ ස්කයිප් ෆෝ බිස්නස්/ලින්ක් පරිසර තුළ, ADManager Plus භාවිතා කරමින්, කළමණාකරණය සහ වාර්තාකරණය සිදු කළ හැකිය. AD තුළ භාවිතාකරු ගිණුම් නිර්මාණය කරන අතරතුරම, තනිව හෝ තොග වශයෙන් භාවිතාකරු ගිණුම් Skype for Business/Lync/ LCS/OCS හි ද නිර්මාණය කිරීමේ හැකියාව පරිපාලකයින්ට මෙයින් ලබා දෙයි. තවද, එය භාවිතාකරු ගිණුම් සක්රීය කිරීමට, අක්රීය කිරීමට හෝ මකා දැමීමට, පැවරීමට, නැවත පැවරීමට හෝ භාවිතාකරුවන් වෙත Skype for Business/Lync/ LCS/OCS හි පවරා ඇති ප්රතිපත්තීන් මකා දැමීම සඳහා දපරිපාලකයන්ට ඉඩ සලසා දෙයි. ඔබේ සංවිධානයේ Skype for Business/Lync/ LCS/OCS සක්රීය කර ඇති හෝ අක්රීය කර ඇති භාවිතාකරුවන් පිළිබඳව දැන ගැනීමට උපකාර කිරීම සඳහා ADManager Plus කළින් හැඩගසන ලද වාර්තා ද ලබා දෙයි.
  • සංකලනය කිරීම
  • AD කළමණාකරණය සරල කිරීම සඳහා, හෙල්ප් ඩෙස්ක් මෙවලම තුළ සිටම AD භාවිතාකරු ගිණුම් කළමණාකරණයට පහසු කම් සැලසීම පිණිස, ADManager Plus, ServiceDesk Plus, ServiceNow සහ Zendesk වැනි හෙල්ප් ඩෙසක්ස් යෙදවුම් සමඟ, Oracle සහ MS SQL වැනි දත්ත ගබඩා සමඟ ද ඒකාබද්ධ වන අතර දත්ත ගබඩාවට නව භාවිතාකරු විස්තර ඇතුළත් කළ විගස ස්වයංක්රීයව AD තුළ භාවිතාකරු ගිණුම් නිර්මාණය සඳහා සහ SIEM යෙදවුම් ද එකතු වේ.
  • Active Directory හෙල්ප් ඩෙස්ක් පැවරීම
  • ADManager Plus හි සුරක්ෂිත භූමිකාව සහ OU මත පදනම් පැවරීම නිසා, පරිපාලකයින්ට, AD කාර්යයන් සුරක්ෂිතව හෙල්ප් ඩෙස්ක් තාක්ෂණික ශිල්පීන්ට, තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ නොවූ හෝ තාක්ෂණික වශයෙන් දැනුම නොමැති භාවිතාරුවන් වෙතත් පැවරීමේ හැකියාව තහවුරු කරයි. AD කළමණාකරණ අංග වලට පැතිකඩ මත පදනම් වූ ප්රවේශයක් සහිත වීම නිසා, තාක්ෂණික ශිල්පීන්ට, නම් කරන ලද OU තුළ, ඔවුනට පවරා ඇති කාර්යයන් පමණක් සිදු කරන බව තහවුරු කරමින්, මෙම පැවරීම් පූර්ණ වශයෙන් සුරක්ෂිත කරයි. රහස්ය වචන නැවත ස්ථාපිත කිරීම සහ ගිණුව් වල අගුළු හැරීම වැනි සාමාන්ය හෝ පුනරාවර්තිත ක්රියා වල යෙදීමෙන් තම කාලය අපතේ යෑම පරිපාලකයන්ට තව දුරටත් සිදු කිරීම අවශ්ය නොවේ. තවද, ඒ තුළම ගොඩ නඟන ලද හෙල්ප් ඩෙස්ක් විගණන වාර්තා සමඟ, හෙල්ප් ඩෙස්ක් තාක්ෂණවේදීන් සිදු කරන සියළුම ක්රියාවන් සම්බන්ධයෙන් විගණන මඟක් ලබා ගැනීම පහසු වේ.
  • Microsoft Exchange Server කළමණාකරණය සහ වාර්තාකරණය
  • ඔවුන්ගේ Exchange පරිසර බහු අනුවාද (Exchange 2003, 2007, 2010, 2013 සහ Exchange ඔන්ලයින්) කළමණාකරණය කිරිමට ADManager Plus, පරිපාලකයින්ට උපකාරී කරන අතර, බහු හසුරුවම් පුවරු සහ ඔවුන්ගේ AD හා Exchange පරිසරයන් කළමණාකර මෙවලම් අතර මාරු වීමේදී ඇති කරදරය ඉවත් කරයි. බහු භාවිතාකරුවන්ට සහ කණ්ඩායම් වෙනුවෙන් මේල්බොක්ස් නිර්මාණය, වෙනස් කිරීම සහ සංක්රමණය, මේල්බොක්ස් අයිතීන් කළමණාකරණය, හුවමාරු ප්රතිපත්තීන් ආදිය පැවරීම සහ නිෂ්ප්රභ කිරීම ආදිය, ක්රියාශීලි බෙදාහැරීම කණ්ඩයම් නිර්මාණය මෙන්ම බෙදාහැරීම කළමණාකරණය සහ තවත් දේ වැනි එක්ස්චේන්ජ් කළමණාකරණ කාර්යයන්, පරිපාලකයින්ට සිදු කළ හැකිය. Exchange නියමිත කාර්යයන් ද හෙල්ප් ඩෙස්ක් තාක්ෂණවේදීන් වෙත පැවරිය හැකිය.
  • සාමාන්යයට වඩා වෙනස් Exchange සර්වර් නියමිත වාර්තා සමඟ, එක්ස්චේන්ජ් වාර්තාකරණය නිරුත්සාහී සහ පූර්ණ වශයෙන් UI මත පදනම් වූ ක්රියාවක් බවට ADManager Plus, පත් කරයි. මේල්බොක්ස් සක්රීය කර ඇති භාවිතාකරුවන්, බෙදාහැරීම් ලැයිස්තුව සහ සාමාජිකයින්, මේල් ලබා දී ඇති කණ්ඩායම් OMA/OWA/ActiveSync සක්රීය කර ඇති හෝ අක්රීය කර ඇති භාවිතාකරුවන් සහ තවත් අය පිළිබඳ වාර්තා, එක්ස්චේන්ජ් වාර්තා පුස්තකාලයට ඇතුළත් වේ. මේ සියළුම වාර්තා ස්වයංක්රීයව ජනනය කළ හැකි අතර XLS, PDF, HTML සහ CSV වැනි වෙනස් ආකාර වලින් බහුභාවිතාකරුවන්ට විද්යුත්ලිපි තුළින් යැවිය හැකිය.
  • iOS සහ Android ජංගම යෙදවුම්
  • ඔවුන්ට ඕනෑම ස්ථානයක සිට හෝ ගමනක යෙදී සිටින විට හෝ AD පරිපාලකයින්ට සහ තාක්ෂණවේදීන්ට AD භාවිතාකරු ගිණුම් නිර්මාණය කිරීමට, භාවිතාකරු රහස්ය වචන නැවත ස්ථාපිත කිරීමට, භාවිතාකරු සහ පරිගණකක ගිණුම් සක්රීය කිරීමට, අක්රීය කිරීමට සහ මකා දැමීමට මෙන්ම පරිගණක නැවත ස්ථාපිත කිරීමට උපකාර කිරීම සඳහා ADManager Plus iOS සහ Android ජංගම යෙදවුම් ලබා දෙයි.
  • තනි හසුරුවම් පුවරුවකින් Active Directory, Office 365, එක්ස්චේන්ජ්, G Suite, සහ ස්කයිප් ෆෝ බිස්නස්/ලින්ක් පරිසරයන් කළමණාකරණය සහ වාර්තාකරණ සඳහා මෙතරම් ව්යාප්ත අංග සමුදායක් සහිතව, ADManager Plus, ලොව පුරා, සියළුම ප්රමාණ වල සහ ඉහළ පිහිටි සංවිධාන වල පරිපාලකයින්ගේ විශ්වාසී මිතුරකු ලෙස දිගින් දිගටම පවතියි.

ADManager Plus විශ්වාසයි